ගමක් හඬවා පියා සහ දියණිය හෙට අවසන් ගමන් යයි…

0
399

ඥාති මිත්‍රාදින් සමඟින් මිගමු කලපුවේ ඔරු සවාරියක නිරතව සිටියදි ඉතාමත් අවාසනාවන්ත ලෙසින් ඔරුව පෙරළියාම නිස⁣ එහි ගමන් ගත් 5දෙනෙකු බේරා ගැනුන අතර ඔරුව පැදගෙන ගිය පියා සහ ඔහුගේ දියණිය කල කලපු දියට බිලිව තිබුණි.

fb img 17326134130043171655950472991781

මේ දෙදෙනාගේ.සිරුරු ඊයේ දිනයේ ගොඩගෙන තිබුන අතර අවසන් කටයුතු මිගමුව මුන්නක්කරයේ සිරිවර්ධන පෙදෙසේදි සිදුකිරිම නියමිතය.

කුඩා භුමියක් තුල විශාල ජනගහනයක් සංකේන්ද්‍රණවි ඇති මුන්නක්කරය සිරිවර්ධන පෙදෙසේ දහස් ගණන් ජනයා මේ අවාසනාවත්ත සිදුවිම නිසා මහත්සේ කම්පාවට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here