කාමච්චෝඩේ යනු මීගමුව ඉතිහාසය තුල ප්‍රධාන ථෙතිහාසික ස්ථානයකි.ඒ ගමට යන පැරණි පාර පසුකළෙක බදාදා සහ ඉරුදිනයන්හිදි නගරයේ පොලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාව විසින් යොදාගන්නා ලදි.
දැන් සිදුවන්නේ දුටවන් වෙත අරුමය කැන්දන එකකි. ගමට යන පාර වසා දමා දැන් එහි සාප්පු සංකිර්ණයක් ඉදිවෙමින් තිබේ. වෙළදාම් පොලක් අවැසිය. එහෙත් එය නිර්මාණය කිරිමේදි මේ ගමේ ජනතාවගෙන් නිකමටවත් අසා තිබුනේද??මේ සංවර්ධන කටයුත්ත නිසා අහිමි වන්නේ මේ ගමට ගිය පාරම්පරික