ගමට යන පාර වසා දමා ඒ මත ඉදිවෙන සාප්පු සංකිර්ණයක් ?

0
77
ගමට යන පාර වසා දමා සාප්පු සංකිර්ණ්‍ය ඉදිවෙන ු අයුරු

කාමච්චෝඩේ යනු මීගමුව ඉතිහාසය තුල ප්‍රධාන ථෙතිහාසික ස්ථානයකි.ඒ ගමට යන පැරණි පාර පසුකළෙක බදාදා සහ ඉරුදිනයන්හිදි නගරයේ පොලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාව විසින් යොදාගන්නා ලදි.
දැන් සිදුවන්නේ දුටවන් වෙත අරුමය කැන්දන එකකි. ගමට යන පාර වසා දමා දැන් එහි සාප්පු සංකිර්ණයක් ඉදිවෙමින් තිබේ. වෙළදාම් පොලක් අවැසිය. එහෙත් එය නිර්මාණය කිරිමේදි මේ ගමේ ජනතාවගෙන් නිකමටවත් අසා තිබුනේද??මේ සංවර්ධන කටයුත්ත නිසා අහිමි වන්නේ මේ ගමට ගිය පාරම්පරික

කාමච්චෝඩේ ගමට පාර

ගමට යන පාර වසා දමා සාප්පු සංකිර්ණ්‍ය ඉදිවෙන ු අයුරු

පාර අහිමිව යාමයි.
මීගමුව වේගයෙන් ජනාකිර්ණවන නගරයකි.එමෙන්ම  ව්‍යාපාරික කටයුතු සහ එයට අදාල පරිවාර සේවා පහසුකම් ද දිනෙන් දින මෙහි ස්ථාපිත වෙමින් තිබේ.
මේ පසුබිම යටතේ මීගමුවට අත්‍යවශ්‍යයෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේ නැතිනම් දේශපාලන උවමනාවන් මත සියල්ල තින්දු වෙමින් පවුල් සහ ඥාාති සංග්‍රහයන් වෙනුවෙන් මීගමුවේ අන් පහසුකම් මෙන්ම ඉඩම්ද යොදාගැනිම තවදුරටත් ක්‍රියාත්මක වන ඇත.