ගමට යන පාර වහන්න ගිය Full moon හෝටලේ ලොක්කට වෙච්ච දේ ?

0
761
full moon garden hotel
IMG 20220106 WA0062 01
තාප්ප ගහල ජනතාවට පිඩාවක් කලා මදිවට ගමේ අයට විතරක් නෙමේ නිලධා‌රින්ටත් තග දාලා ….
IMG 20220106 WA0090 01
IMG 20220105 WA0057
දේශපාලන හයිරන් කාරයන්ට බය නොවන ගුදම්වත්ත ගමේ ජනතාව
IMG 20220106 WA0016
දෙපාරක් කඩපු කාණුව දාන්න ආයෙමත් ආපු සිදුව නගර සභාව
IMG 20220106 WA0026
කාණුව තියෙන තැත , කාණුවේ කැට කඩල තමයි තාප්පයක් ගහල ගමේ අය පාවිව්චි කරපු පාර වහන්න හැදුවේ .
IMG 20220106 WA0027

දේශපාලන හයිය ඇගට ගත්තම හැම එකාම හිතන්නේ තමන්ට කරන්න බැරි දෙයක් නැ කියල . මොකද දේශපාලකයන්ට ඇති පදමට දොල පිදේනි දුන්න උන් හිතන්නේ එහෙම උන් මැති ඇමතිලා උනාම ඔ්නම ජඩ වැඩකට උදව් කරන්න ඔ්නා කියල.
ඒහෙම හිතල ගමක්ම ආමරුවේ දාන්න වුනත් සම- හරක් බුවල පසුබට වෙන්නේ නැ.

ඒයාල හම්බ කරපු කලු සල්ලි වලින් ඔ්න දේයක් කරන්න පුලුවන් වෙයි කියල හැමදාම හිතුව.
ගුරුවරු ජිවත් වෙන්න ලැබෙන වැ⁣ටුප මදි කියල,එයාලගේ හිඟ වැටුප දෙන්න කියල පාරවල් අරගල කරද්දි,මිගමුවේ කුප්‍රකට සමහර ගුරුවරු ඉන්නවා ,කලු සල්ලි ඩීල් වලින් ප්‍රකෝටිපතියන් වෙච්ච.එ කලු සල්ලිවල හයිය අරන්, දැන් ගමකට චණ්ඩි පාට් දාන්න හදනවා.

IMG 20220106 WA0061 01

හැබැයි එහෙම වැඩකරන අයට හොද පාඩමක් කියල දෙන්න පුලුවන්‌ වෙන්නේ ගමක්ම ඒකා වගේ හිටියොත් . ඒහෙම වුනාම නිලධාරින් විතරක් නෙමේ ප්‍රාදේශිය දේශපාලකයන්ටත් සිද්ධ වෙනව ඇත්ත යුක්තිය පැත්ත ගන්න.

ඒහෙම වුනාම තමයි දේශපාලන උණ හැදුන සල්ලිකාරයන්ට කදිම පාඩම් කියල දෙන්න පුලුවන් වෙන්නේ.

ඒකට කටුනායකින් අහන්න ලැබුන සුපිරිම සිද්ධිය ඊයේ ( 05) රැ වෙලා තිබුණ .

ඒ් කියන්නේ Full moon හෝටලේ ලොක්කන්ට විරුද්ධව .

ඒයාල හිතුවේ ඒයාල ඡන්දටෙ අතදිගහැරලා සල්ලි විසි කරපු දේශපාලකයන්ගේ හයියෙන් ගමක් වුනත් වට්ටන්න පුලුවන් කියල.
හැබැයි ඊයේ තමයි එයාල දැනගත්තේ ගමක් ඒකතුවුනොත් ඒ්ව සුම්මා කියල.

කටුනායක 18 කණුව අසල ගුදම් වත්තේ මිනිස්සු දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පාවිච්චි කරපු පාර හරහා තාප්ප ගහල Full moon ලොක්කා හිතුවේ ඒ් පැත්තම තමන්ගේ කරගන්න . .
ඒ් පාර හරහා තිබුන කාණු කැටත් කඩල තමයි පසුගිය 29 වෙනිදා තාප්පයක් ගහල තිබුනේ .
මේ නිති විරෝධි තාප්පේ ඒදාම කඩන්න අදාල පිරිස් කටයුතු කරල තිබුණ.

ඒ නිති විරෝධි වැඩේට එරෙහිව සිදුව නගර සභාව ආයෙමත් ඇවිත් කාණු කැට දාල කාණුව හදන්න ඉන්න කොට ඒ් කානු කැටත් අතුරුදන් කරන්න තරම් දේශපාලන උණක් මේ හෝටලේ අයට ඇවිත් තිබුණා.

 
හැබැයි පොර දැන් චොර වෙලා .

මොකද නගර සභාව මහජන බදු මුදල් වලින් තුන්පාරක්ම කාපට් කරල හදපු පාරක් වහල තමයි Full moon ලොක්කා මේ සෙල්ලම කරන්න ගියේ .

ඒ් හින්ද පොලිසියත් සීදූව නගරාධිපතිත් ගමේ සෙනගගේ පැත්තේ හිටගත්තා.
මොකද ඇත්ත යුක්තිය ඉටුවෙන්න ඔ්නා ඒයලාට නිසා.

මේ තියෙන්නේ ගමේ අය ඒ් ගැන දාපු ෆේස් බුක් සටහන….
ගමට ඒරෙහිව හැංගිමුත්තන් නටපු ,තාමත් නටන තවත් අයගේ පැටිකිරිය අපි ලග තියෙනවා .
ඒවත් ලගදිම හෙළි කරනවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here