ගම්පහට සහ කොළඹට අද දැඩි උෂ්ණත්වයක්

1
254

sunකොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල අද දිනයේ  සෙන්ටිමීටර් 38 දක්වා දැඩි උෂ්ණත්වයක් ඇතිවන බවත් මෙම බලපෑම අද (8) සහ හෙට දිනවලට බලපාන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කාලගුණ වාර්තාවට අනුව ජා-ඇලල ගනේමුල්ලල අඟුරුවැල්ලල දඹගල්ලල අඹන්පෝරුව සහ කොටගොඩ යන ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී අයහපත් කාලගුණික තත්ත්වයන් අත්විදීමට සිදුවිය හැකිය.එමෙන්ම ඉදිරි දින දෙක ඇතුළත දිවයිනේ බොහෝ ප්‍රදේශ අධික උෂ්ණකාරී තත්වයක් ඇතිවිය හැකි අතර  තෙහෙට්ටුවල මස් පිපිරීම් සහ විඩාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. වයඹ, උතුරු මැද, නැගෙනහිර පළාත්වල සහ ගම්පහ, මන්නාරම, වව්නියාවල මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්ක වලට ද ද දැඩි උණුසුම් තත්ත්වයන්ට  මුහුණ දීමට සිදුවේ

www.news.lk

1 COMMENT

  1. 送你一片大海,让你一帆风顺;送你一个太阳,让你热情奔放;送你一份真诚,祝你开心快乐;送你一份祝福,让你快乐天天!

Comments are closed.