ගම්පහ එජාප තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රි එක්ක ෆන් මීගමු නාගරික මන්ත්‍රි කව්ද

0
98

night clubකෙටි කලක් තුල මීගමුව එක්සත් ජාතික පක්ෂය අති දැවැන්ත ලෙසින් ශක්තිමත්ව පෙරට පැමිණ තිබිම අද මීගමුවේ ඇතැම් ශ්‍රිලනිප දේශපාලකයන්ට බරපතල අභියෝගයක්ව තිබේ.
බඩු බෙදිම ඇතුළු සියළු දාන මාන කටයුතු ඔස්සේ ගොඩනගාගෙන සිටි ශ්‍රිලනිප අධිකාරිය මීගමුව තුලින් දැන් ගිලිහි ගොස් අන්ත පරාජයකට පත්ව තිබේ.
මේ නිසාම මීගමුව තුල එක්සත් ජාතික පක්ෂයේ බල කේන්ද්‍රය දුර්වල කොට නැවත බඩු බෙදිමේ ශ්‍රිලනිප දේශපාලනය තුලට කෙසේ හෝ මීගමුව ගෙන ආ යුතු බව තරයේ විශ්වාස කරන දේශපාලන පවුලක්  මේ වන විටත් සියළු සැලසුම් සකස්කරමින් තිබේ.
එහිදි ඔවුන් විසින් ඉත්තන් ලෙසින් භාවිතා කරනු ලබන ඇතැම් එජාප මන්ත්‍රිහුද වෙති.
මේ ඇතමෙක් අති ගෞරවනීය පවුල්වලින් පැවැත එන අය වෙති.
විශේෂයෙන්ම මීගමුවේ ගොසිප් කථා අස්සේ රැව්දුන් ප්‍රධාන තරුණ මන්ත්‍රි වරයෙකු සිටි.
මේ ඔහුගේ පළමු  පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියද වෙයි.
තමන්ට මීගමුවේ ආසන සංවිධායක කම ලැබෙන්නේ නම් වැඩියෙන්ම කැමැත්තෙන් සිටින බවද සැලය.
එහෙත් මේ තරුණ මන්ත්‍රිවරයා ෆන් ගන්නේ මීගමුවේ එක්සත් ජාතික පක්ෂ බලය බිද දැමිමටම සැලැසුම් කරගෙන යන පවුලක හෙවන යටතේය.
මේ පවුලේ ඒ අංශය භාර අයෙකු එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු සමගින් කියා ඇත්තේ අහවල් තරුණ මන්ත්‍රිවරයා ෆන් ගන්න යන්නේ තමන් සමගින් බවයි.