ගම්පහ ඡන්ද ප්‍රතිශතය දහවල් වනවිට 63% යි

0
29

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය 63% ක් පමණ දහවල් 2 ක පමණ වනවිට ප්‍රකාශිත වී ඇති බව ලංකාදීප වාර්තා කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය වැඩිම ඡන්ද දායකයින් සංක්‍යාවක් සිටින දිස්ත්‍රික්කයක් ලෙස සැලකේ.