ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දාන්න 1881129 ක් සුදුසුකම් ලබයි

0
17

 

ජනාධිපති මැතිවරණ 2024 ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජන්ද මධ්‍යස්ථානය 1212ක ජන්දය පැවැත්වන අතර  දහඅට ලක්ෂ අසුඑක්දහස් එකසිය විසිනවයක් (1881129) ජන්දය පාවිච්චි කිරිම සදහා සුදුසුකම් ලබා ඇත එහි ආසන සංඛ්‍යාව 13කි.

ප්‍රියපේම මාණික්කරත්න