ගම්පහ දිස්ත්‍රික්කයේ ෆේස් බුක් දැන්විම් සඳහා වැඩිම වියදමක් කොට පැරදුණ සුනේත්‍රා….

0
350

sunethraපසුගිය මැතිවරණය ඉතිහාසයේ වැඩිම ෆේස් බුක් දැන්විම් සඳහා අපෙක්ෂකයන් විසින් මුදල් වැය කරන ලද මැතිවරණය විය යුතුය.
ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලය තුළ වැඩිම මුදලක් වියදම් කරමින් දැන්වීම් පළ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා වන අතර, ඔහු දැන්වීම් 124ක් පළ කිරීම සඳහා රුපියල් 4,086,556ක් (ඩොලර් 21,737) ගෙවා තිබේ.

මීළඟට වැඩිම මුදලක් වියදම් කර ඇති සුනේත්‍ර සමරකෝන් මහත්මිය වන අතර, රුපියල් 3,696,644ක් (ඩොලර් 19663) වැය කර, දැන්වීම් 412ක් පළ කර තිබේ.ඇය අපේ ජන බලය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදුණාය.
මෙයට අමතර වෙනත් ප්‍රචාරයන් සදහාද ඇයි විසින් දැවැන්ත මුදලක් වැය කර ඇතැයි සැලය.
කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයට ලංකාවේ තරඟ වැදුන කිසිම කොට්ටාශයකින් මන්ත්‍රිධුරයක් ලබාගැනිමට නොහැකි විය.