ගම්පහ දිස්ති‍්‍රක් දෙටුපුරවැසි රග සොබා 2011

0
57

දෙටු පුරවැසි  රග සොබා

මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ රංගන ශාලාවේදී වේදිකාගත වූ දෙටු පුරවැසි ර`ග සොබා තර`ගාවලියෙන් නර්ථන අංශයෙන් ප‍්‍රථම ස්ථානය මීගමුව ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මන්ඩලයේ කණ්ඩායම දිනා ගත් අතර සමුහ ගායන අංශයේ දෙවන ස්ථානය ද එම බල මණ්ඩලයේ ගායක කණ්ඩායමට හිමි විය. ඡුයාරූපයේ දැක්වෙන්නේ මීගමුව ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මන්ඩලයේ නර්තන කන්ඩායම නර්ථනයේ යෙදෙන අවස්ථාවකි.