කෙසේ වෙතත් ජුලි 12 වනදා රාත්රි 11.30 පමණ සුදර්ශණි මහත්මිය නාමයෝජනා සදහා අත්සන් තබා තිබුණි.
කෙසේ වෙතත් හිටපු මහින්ද රාජපක්ෂ සහ ඩලස් අලප්පෙරුම ඇතුළු පිරිසක් ජුලි 12 වනදා රාත්රි 12 ට පමණ ගම්පහ නාමයෝජනා අත්සන් කරන ස්ථානයට පැමිණ තිබේ.
එ් වන තුරුත් එහි සිටි සුදර්ශණි මහත්මිය අතට අත දි ආචාර කොට එම කාර්යාලය ඇතුලතට ගොස් ඇතැයි කියැවේ.