ගම්පහ පොහොට්ටු අපේක්ෂකයෙක්ට සාවද්‍ය මුදල් පරිහරණය ගැන චෝදනාවක් !

0
121

නාලක ගොඩහේවාගම්පහින් ඡන්දය ඉල්ලිමට බලාපො⁣රොත්තුවෙන් සිටින වියත් මග සංවිධානයේ ප්‍රධානියෙකුට රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම ගැන බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
ඒ පිළිබදව වු නඩුව කොළඹ මහාධිකරණයේදි ඊයේ කැදවා තිබුණ අතර නොවැම්බර් 26වෙනිදාට එය විභාගයට ගැනිමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මීගමුවේ  මුස්ලිම් ජනයා හමුවිමට පැමිණ තිබුණ රැස්විමකටද වියත් මගේ මේ ප්‍රධානියා එක්ව තිබුණි.ඒ වසර කිපයට ඉහතදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here