ගම අතැහැර පිටගම්වල පදිංචියට ගිය අයියා සහ මල්ලීට ඡන්දෙට ගම මතක් වීම !

0
496

Screenshot from 2018 01 16 01 05 50 e1516045160193රාජපක්ෂලාගේ නගරාධිපති අපේක්ෂකයා යැයි කියාගන්නා දායන් ලංසාට සිය ගම වු වැල්ලවිදියේ කිසිදු පිළිගැනිමක් නැනි නිසා ගමඅතහැර කටුවාපිටියේ පදිංචියට ගිය බව දැන් කාටත් ප්‍රසිද්ධ රහසකි.
නිමල් ලංසාද එසේමය.
ඔහුද වැල්ලවිදිය අතහැර දළුපත පදිංචියට ගොස් දැන් වසර ගණනාවකි.cartoon-drawing-laughing-man-12358028
දැන් නිමල් ලංසාගේ පවුලේ අයගේ පදිංචිය ඕස්ට්‍රෙලියාවේය.
එහෙත් දායන් ලංසාගේ මුහුණු පොතේ තේමා පාඨය විසින් කියා සිටින්නේ වැඩකරන ගමේ කම යනුවෙනි.
මින් ඇත්තටම අදහස් කරන්නේ කුමක්දැයි මේ දෙදෙනාම දන්නවාදැයි අපි නම් නොදනිමු.
එහෙත් අප නම් එකක් දනිමු.laughingtoonfacea
පසුගිය දිනක මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගිය සිටි නිමල් ලංසාගෙන් එක් කාන්තාවක් විමසා සිටියේ අපි ඔබතුමාව පහුගිය කාලේ දැක්කේ නෑනේ කියාය.
එවිට නිමල් ලංසාගේ පිළිතුරු වි තිබුනේ මම හිටියේ ඕස්ට්‍රේලියාවේ කියාය.
.මේ දෙදෙනාම ඇත්තටම දැන් ඉන්නේ කාටාන ආසනයට වඩාත් සමිපයෙනි.
ගම එපාවි ගම අතහැර ගිය අයියාටත් ම්ල්ලිටත් දැන් හදිස්සියේම ගම මතක් වි තිබේ.
ඒ අන් කිසිවක් නිසා  නොව ඡන්දය නිසාය.
ලක්ෂාන් පිංතු
වැල්ලවීදිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here