ගම දිනන සටනට එක්වන්න අද රනිල් මීගමුවට ! මහින්ද කටුනායකට !

0
64

ranil wගම දිනන සටන දැන් දිනෙන් දිනම තිව්ර වෙමින් තිබේ.රටේ දස අත අවසන් රැළි පෙළගැසෙමින් තිබේ.
එජාප නායක අගමති රනිල් වික්‍රමසිංහ අද සවස ඔරලොසු කණුව අසල ලෙයිටන් පිටියට පැමිණෙන අතර කුරණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ අද සවස කටුනායකදි පොහොට්ටුවේ රැස්විමක් ඇමතිමට නියමිතය.