ගම සමඟ ඇත්ත පිළිසදරක් ! සංගීත්ගේ හෙළිදරව්වක් ….

0
63

මීගමුව මහනගර සභාවට පත්ව ඇති නගරාධිපතිවරයා පසුගිය කාලය පුරාම කටයුතු කරමින් සිටින්නේ මහජන බදු මුදල් යනු ඔහුගේ පවුලේ බුදලයක් යැයි සිතාය
ඒ නිසාම ඔහුට ආවඩන්නේ නැති නාගරික මන්ත්‍රිවරුන්ගෙන් පළිගැනිම සදහා ඒ ඒ මන්ත්‍රිවරුන් නියෝජනය කරනු ලබන කොට්ටාශවලට අවැසි ප්‍රතිපාදන ලබාදෙන්නේ නැත.

එජාප නාගරික මන්ත්‍රි සංගීත් මේ හෙළිකරමින් සිටින්නේ ඒ කටුක ඇත්තයි.
ගම ගැන ඇත්ත පිළිසදරයක් වන්නේද මෙවැනි දැ මිස වෙනත් රාජ්‍ය මට්ටමේ කපටි සංදර්ශන නම් නොවේ
මෙහිදි විශේෂයෙන්ම සදහන් කළ යුතු වන්නේ මිගමුව දශක එකාමාරක් තිස්සේ පාලනය කරන්නේ ලංසා පවුල විසිනි.

සංගීත් විසින් මේ කරන හෙළිදරව්වට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ එ අයයි. තමන්ගේ පවුල ගැන පමණත් හිතා සුපිරි ජිවිත ගත කරන එවැනි දේශපාලකයන්ගේ නිරුවත හෙළිකිරිමට දැන් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පෙරට පැමිණ තිබිම සැබැවින්ම මිගමුවේ පැහැදිලි වෙනසක් සදහා ඉතා හොද පදනමක් බව පෙනේ

නාගරික මන්ත්‍රි සංගීත්ගේ හෙළිදරව්වක්(විඩියෝ ) https://www.facebook.com/sangeeth.perera.397/videos/2760893274240191