මේ ත්රිරෝද රථයේ අංකයේ එහි වු කඩහිමියෙකු විසින් ලියාගෙන තිබියදි පොලිසිය වෙත භාර දි ගතව තිබුනේ ඉතා සුළුකාලයකි.
වහාම ක්රියාත්මක වු පොලිසිය කඩොල් කැලේ පදිංචි කරුවෙකු වන මේ චණ්ඩි ත්රිරෝද රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ තැනැත්තා මහින්ද රාජපක්ෂ සමයේ ශ්රිලනිපෙන් පළාත් පාලන මැතිවරණයට තරග කළ අයෙකු බවද පසුව හෙළිව තිබුණි.
ග්රාමනිළධාරි දරිජු මහතා මේ වන විට මීගමුව නවලෝක රෝහලේ ප්රතිකාරලබිමින් සිටි.