ග්‍රාමසේවා නිළධාරිණිය පිරිමි දරුවකු අපයෝජනයට ලක්කර හිරේ?

0
105

stock-photo-crying-man-with-tears-in-eye-closeup-130000952සිදුව කොටුගොඩ ප්‍රදේශයේ අංක 204 ග්‍රාම නිළධාරි කොට්ටාශයේ උදයකුමාර නැමැති ග්‍රාමනිළධාරි සිය රාජකාරියට අමතරව කරාටේ ක්‍රිඩාව පුහුණු කරන්නෙකුද වේ.
ඔහුගෙන් පුහුණුව ලැබිම සදහා පැමිණ සිටි කෙසඟ සිරුරක් සහිත වයස අවුරුදු 15 පිරිමි දරුවකුවෙකු හට උපදෙස් ලබාදි ඇත්තේ ස්වයංමෛථුන්‍යෙයේ  නොයෙදෙන ලෙසත් කාන්තාවක් හා ලිංගිකව එක්වන ලෙසත්ය,
මේ අතර එම ස්ථානයට එන අංක 204 බි ග්‍රාමසේවක කොට්ටාශයේ ග්‍රාමසේවකවරිය කෙසේ හෝ මේ පිරිමි දරුවා ඇය හා ලිංගික ඇසුරකට පොළඹවාගෙන ඇති අතර පසුව මේ ඇසුර දිගටම පවත්වාගෙන ගොස් තිබේ.
කෙසේ හෝ මේ බව දැනගන්නා දරුවාගේ දෙමව්පියන්  පොලිසියට දැන්විමෙන් අනතුරුව අදාල ග්‍රාමසේවකවරිය මෙන්ම ග්‍රාමසේවකවරයාවද අත්අඩංගුවට  දින 14 ක් දක්වා බන්ධනාගාරගත කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here