ග්‍රැන්ඩ්පාස් සහ නාවක්කුලි ප්‍රහාර කාගේ සැලැස්මක්ද?

0
188

jaffanaරාමසාන් උත්සවය අවසන් විමත් සමගින්ම ගැන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහරදිමට කිසියම් අන්තවාදි ආගමික පිරිසක් කටයුතු කර ඇත.ඒ ඊයේ සවස වරුවේදිය.
එදිනම රාත්‍රියේ; උතුරේ නාවක්කුලි ප්‍රදේශයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහලයන් අළුතින් පදිංචි කර ඇති බිමක පිහිටි පන්සලක බෝම්ම ප්‍රහාහයක් සිදුකර ඇති බව වාර්ථා වේ.
මේ සියල්ල එකම තැනකින් මෙහෙයවෙන සැලසුමක්ද යන්න සැකයක් මතුව ඇත.
අඩියක් ගානේ හමුදාව රදවා ඇති කලාපයක බෝම්බ ගසන්නට යන්නේ කව්ද ?
විශේෂයෙන්ම ජනතාව බෙදා බියට පත්කර සිය රෙජිමයේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සදහා මේ සියල්ල සැලැසුම් වෙමින් තිබෙන්නේද?????