ග්‍රැමපෝන් යුගය ප්‍රතිනිර්මාණය කළ පොතක්

0
269

ග්‍රැමපෛා්නය බිහිවීම  හා ලංකාවේ ග්‍රැමපෝන් යුග පිළිබදවත් අපූරු තොරතුරු එකතුවක් කැටිකොට ලියවුණ පොතක් අපට හමුවිය. එම පොතේ නම ” ග්‍රැමපෝන් යුගය”  ලෙස නම්කොට තිබෙන අතර  එහි කර්තෘවරයා ප්‍රේමතිලක සුබසිංහ මහතායි.  ග්‍රැමපෝනය හා බැදුන ගීත සාහිත්‍යත් එම යුග වලදී ග්‍රැමපෝන තැටි වලට ගී ගැයූ ශිල්පීන් පිළිබදවත් සවිස්තරාත්මක ඉදිරිපත්කිරීමක් කර ඇති මෙම පොතේ පටුනේ මේ සම්බන්ධ අනු මාතෘකා 203කින් සමන්විත වේ. ලංකාවේ ග්‍රැමපෝන් යුගය පිළිබද හදාරන නවකයෙකුට මෙම පොත පෙරගමන්කරුවෙකු ලෙස හැදින්විය හැකි පර්්‍යේෂනාත්මක
කෘතියකි. 2012 12 03 13.44.46
කර්තෘවරයාගේ  තොරතුරු
ප්‍රේමතිලක සුබසිංහ මහතා
එගොඩ ගොඩ
සදලංකාව
දු.අ. 0778940438

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here