ඒ වගේම මේ කාලයට ගිණිකෙළි සදහා හිමිවන්නේත් විශේෂ ස්ථානයක්.ඒ නිසාම විශාල වශයෙන් පැය ගණන් දැලිවෙන ගිණිකෙළි සංදර්ශණ මේ කාලය තුල ජපානයේ සෑම නගරයකම පාහේ දැකගන්න පුළුවන්. ඒවගේම ගිණිකෙළි මගින් මවන දර්ශණ වෙනුවෙනුත් විවිධාකාරයේ තරගත් මේ කාලය තුලදී ජපානයේ පැවැත්වෙනවා.
මෙම උත්සව පිළිබද සමීක්ෂණ පවත්වන පිරිස් පවසා සිටින්නේ 17වන සියවසේ පැවැති සාගත තත්වයකට හා ඒ කාලයේ පැතිරුණ කොළරා රෝගී තත්වයකට ගොදුරු වී ජීවිත අහිමි වූ පිරිස් සිහි කිරීම පිණිස වර්ථමානය වන විටත් මෙම ගිණිකෙළි සැණකෙලිය පවත්වන බවයි.O-Bon ලෙස හදුන්වන මේ උත්සවය තුලදී අගොස්තු මස දැස භාගයේදී පවත්වනවා.
මිතිලායා ගමගේ – අන්තර්ජාලය ඇසුරිනි