ගාමිණි නිශ්ශංකට යළි දරුවන්ට ඉගැන්විය හැකිද ?

0
75

ගුරුවරුන් අතින් දරුවන් අපහරණයට ලක්විම පිළිබද පුවත් දිනෙන් දිනම ඉහල යමින් පවතින සමයක මීගමුවේද එවන් ගුරුවරයෙකු ගැන පුවතක් අප මීට මාස කිපයකට ඉහතදි හෙළිකළෙමු.
පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතකරනු ලැබු ඔහු දැන් යළිත් සිය පුද්ගලික පන්ති ව්‍යාපාරයේ නියැලෙන බවට තොරතුරු වාර්ථා වේ.
මේ ගැන ප්‍රචාරක පෝස්ටරයක්ද මීගමුව පුරා අලවා තිබුණි.
ගුරුවරයෙකු  අතින් සිසු දරුවෙකුද වෛද්‍යවරයෙකු අතින් රෝගියෙකුද මෙසේ අතරවරයට ලක්වන්නේ නම් එය භායනක තත්වයකි.gameeni nisaanka