ගෑස් ඉල්ලා මිගමුවේ විරෝධතා

0
137
IMG 20220601 WA0058
IMG 20220601 WA0056
IMG 20220601 WA0059

දින 3ක් තිස්සේ ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම් සිටි මිගමුව දළුපත ජනයා අද සවස් වරුවේ මිගමුව හලාවත ප්‍රධාන පාර හරස් කරමින් මේ වන විට විරෝධතාවයක් අරභා තිබේ.

ඡායා -එම්.ඉසෙඩ් සාහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here