ගෑස් කාන්දුවක් නිසා හෝටලයක් ගිණි ගනියි

0
39

අද උදෑසන 8.45ට පමණ දළුපත හන්දියේ වයින් ස්ටෝර්ස් එක අසල ඇති අලුතින් විවෘත කරන ලද හෝටලයක් තුළ ගින්නක් හටගන්නා ලදී. මෙම ගින්න හටගෙන ඇත්තේ ඒ තුළ ඇති ගෑස් සිලින්ඩරයේ නලයේ ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් බව වාර්තා වන අතර මීගමුව ගිණි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපවත්වන ලදී. මෙම හෝටලයේ හිමිකරුවන් පවසන පරිදි සිදුවී ඇති පාඩුව ලක්ෂ 40කට වඩා අධිකය.24
510
1112
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්