ගිණිකෙලිකරැවන්ගේ ගැටලු

0
51

DSCN0004කටාන ප්‍රදේශයේ ගිණිකෙලි කර්මාන්තයේ යෙදෙන ගිණිකෙලි කර්මාන්තකරැවන් විසින් එම ක්ෂේත්‍රෙය්දී ඔවුන් මුහුණ දෙන ගැටලු අදාළ බලධාරීන්ට   ඉදිරිපත්කිරීමේ  රැස්වීමක් අද පෙරවරැවේදී කිඹුලාපිටියේදී පැවැත්විණි. එම අවස්තාවට පා.මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, වානිජහා නීතිගත සංස්තාවේ සභාපතිතුමා, පුපුරණ ද්‍රව්‍ය පාලකතුමා ඇතුළු බලධාරීන් සහ ගිනිකෙලි කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් සහභාගී විය. මෙහිදී ඔවුන්ගේ ප්‍රධාන ගැටළු ලෙස ඔවුන්ට ලැබෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය පිළිබදවත්,එම කර්මාන්තයට ලයිසන් බලපත්‍ර ලබාගැනීමේ දී ඇතිවී ඇති දුෂ්කරතා පිළිබදවත් කරැණු ඉදිරිපත් විය. DSCN0006

ඡායා –එම්.ඉෂෙඩ්  සාජහාන්.DSCN0007