ගිණිගත් නැවෙන් සිදුවු හානියට සාධාරණය වන්දියක් දියව් ! මිගමුවේ විරෝධතා !

0
729

wp 1682485722866ගිණිගත් එක්ස්ප්‍රස් පර්ල් නැෙවන් ධිවර ප්‍රජාවට සිදුවු හානියට සාධාරණ වන්දියක් ලබාදිමට රජයේ බළධාරින් කටයුතු නොකිරිම ගැන විරෝධය පළකරමින් අද මිගමුව මුන්නකරයේ ධිවර තොටුපල අසලදි  විරෝධතාවයක් පැවැත්විණි.
සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.එහි කැදවුම්කරු රත්න ගමගේ ද , මිගමුව හිටපු නාගරික මන්ත්‍රි ගාමිණි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහThis image has an empty alt attribute; its file name is %E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-1.jpg

wp 1682485722907wp 1682485722893

Gamini F JVP NGB
විරොධය 1
විරොධය 2
This image has an empty alt attribute; its file name is mangala-JVP-NGB-.jpg
විරොධය 4
විරොධය 5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here