ගිණි ගත්තු කොච්චිකඩේ කුණු කන්දට අදත් ගිනි නිවන රථ ?

0
512

fire-කොච්චිකඩේ ඔව්ටියාවත්ත කුණු ඊයේ රාත්‍රියේ ගිණිගැනිමත් සමගින් අතිවු තත්වය තව දුරටත් පාලනය කිරිම සදහා අද උදෑසනත් ගිනිනිවන රථයක් පිටත් කර යවා ඇතැයි වාර්ථා වේ.