පසුගිය දිනක ගිනි නිවන ඒකකය පිටුපස උත්සව ශාලාවට පැමිණ නගර සභා සේවකයන් හා එක්ක බාල් නැටු කොමසාරිස්ට ඒවාට වෙලාව ඇති බව අප හා කියා සිටියේ බලවත් කළකිරිමෙන් යැයිද අප එහිදි හෙළිකර තිබුණි.
අපගේ මේ පුවත පළවිමෙන් දින 2 කකට පසුව නගාරික කොමසාරිස්වරයා සහ නාගරික ඉජිනේරුවරයා තැඹිල් වල්ලක්ද රැගෙන ලෙඩ ඇදේ සිටින ගිනිභටයා බලන්නට ගොස් තිබේ.