ගිරිඋල්ල නගරය ජලයෙන් යටවෙයි ?

0
94

මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයේ නිවාස කඩ සාප්පු බැංකු තැපැල්
කාර්යාල මාර්ග රැසක් ජලයෙන් යටවි ඇත.
කුරුණෑගල මිගමුව ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල පොලිසිය ඉදිරිපිට අඩි 06  කින් පමණ ජලයෙන් යටවි ඇත.
ප්‍රවාහන කටයුතු බෝට්ටු මගින් සිදු කිරිමටද දැන් පියවර ගෙන තිබේ..
2016/05/16
ජනුර් කිචිලාන් bad weather 1