ගිලෙන්නේ නැතුව නාන්න නම් එන්න මෝර වලට – ඇමති ලංසාගෙන් ඇරයුමක් !

0
105

NLමීගමුවේ මුහුදේ දියනෑම සදහා ඇති එකම ආරක්ෂිත ස්ථානය මොරවල පමණක් බවත් එම නිසා මුහුදේ නාන්න කැමති අය විසින් තෝරාගත යුතු එකම ස්ථානය එය බවත් අවධාරණය කර සිටියේය.
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මේ බව කියා සිටියේ ඊයේ පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව රැස්විම අතර තුර මතුවු පැනයකට පිළිතුරු දෙමිනි.
මෝර වල යනු ස්වාභාවිකව ගල්පරවලින් වටව ඇති ස්භාවික පිහිණුම් තටාකයක් බදුවු සුන්දර ස්ථානයකි.
මුහුදේ වලාල බැවින් මේ සමය වසරේ වඩාත් සුරක්ෂිත කාලය බවද මෝරවල අවට ප්‍රදේශවාසින් පවසා සිටිති.