ගුරුගේ ගේ බෝට්ටු සවාරි සිහිනය බොඳ වුනාද??

0
38

ගුරුගේ නම් ව්‍යාපාරිකයා හට මාස 6 ක කාලයක් සදහා හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු සවාරි සංවිධානය කිරිම සදහා මිගමුව මහනගර සභාව විසින් අවසර ලබාදි තිබුණි.
එහෙත් මේ මාස 6 කාල සිමාව අවසන් විමෙන් පසු එය දිර්ඝ නොකිරිම හේතුවෙන් මේ ව්‍යාපාරිකයාගේ සිහිනය බොදය ගොස් ඇත