ගුරු තරුව නිහඬයි ! ඔබට සුභ ගමන් ..

0
259

82106052_3202957576398671_525219906971500544_nජයලත් මනෝරත්නයන් මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අළුයම මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 71 ක් වන වියේ පසුවිය.
මෙරට කලා ක්ෂේත්‍රයේ අති දක්ෂ රංගධරයෙකු වු ඔහු අවස්ථා ගණනාවකදි සම්මාන පිට සම්මාන ලැබුවෙකුද වෙයි .
ඔබට සුබ ගමන් !