ගුවන්තොටුපලේ රැකියා ලබාදෙනවා යැයි කියා මිගමු පොහොට්ටු මන්ත්‍රි සල්ලි අරන් …..

0
51

Bribe-for-Passport-Police-Verificationගුවන්තොටුපළේ පිරිසිදු කිරිමේ අංශයේ රැකියාවක් ලබාදෙන බව කියමින් රු 3500 බැගින් එක් මුදල් ලබාගත් මිගමුවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකු ගැන වාර්ථාවේ.
මේ මන්ත්‍රිවරයා පළමු වරට පළාත් පාලන ආයතනයක මන්ත්‍රිවරයෙකු ලෙසින් පත්විම් ලැබුවෙකු වන අතර වංචා දුෂණවලට හවුල් නොවන බවට ලේවලින් අත්සන් කළ අයෙකු බවද කියැවේ …