ගුවන් හමුදා පාපැදි සවාරියේ මීගමුව ,කටාන පාපැදිකරුවන් ඉදිරියෙන් ……

0
62

සරත් 1මීගමුව රටේ ක්‍රිඩා පොත අළුත් කරමින් තිබෙන සෙයක් පෙනේ.එය ඇත්තටම එය ආඩම්බරයකි.
පසුගිය දින කිපය පුරා විවිධ ක්ෂේත්‍රයන් තුලින් මීගමුවේ ක්‍රිඩකයන් ජාතික හා ජාත්‍යතර ලෙසින් නම් තබමින් ඉදිරියට පැමිණ තිබුණි.
ක්‍රිකට් ක්‍රිඩාවෙන් මෙන්ම මළල ක්‍රිඩා අංශයෙන්ද කැපිපෙනෙන දස්කම් දක්වා තිබියදි අද මේ සටහන තැබෙන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක ගුවන් හමුදා පාපැදි සවාරියේ කර කර සටනක් දෙමින් සිටින්නේ කටාන ආසනයේ ක්‍රිඩකයන් දෙනෙකි.ඒ වරාය අධිකාරියේ සරත් පද්මලාල් සහ චානක කසුන් කුමාරය.
ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිඩා සමාජය නියෝජනය කරමින් තරග වදිමින් සිටි.
මේ අතර ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග වදින ග්ලේන් නුගේරා ද කටුනායක ප්‍රදේශයේ ක්‍රිඩකයෙකි.