ගෙදර යන ගමන් වුනත් කල්පනාවෙන්ම බඩුගන්න?අපි නොදන්න වට්ටක්කා…?

1
164

සුපිරි සංකීර්ණ වෙත ගොඩවදින බොහෝ දෙනා සිතන්නේ ඒවා කිසිදිනක තමන් වෙත බරපතල වැරැද්දක් නොකරනු  ඇති බවය.
මේ නිසාම බොහොමයක් දෙනා මේවාෙය් ඇති බඩු ගැන කලබල නොවෙති. ඒ තමන්ට පරිහෝජනයට නුසුදුසු  කිසිවක් මේවායේ ඇතැයි සැක නොකරන නිසාය.
එහෙත් එය එසේම නොවන බව බොහෝ දෙනා දනිති.
මේ ජායාරෑපයෙන් දැක්වෙන්නේ මේ කලාපයේ සුපිරි වෙළද සංකිර්ණයක් විසින් අලෙවි කර තිබුන වට්ටක්කා ගෙඩිය නරක්වි ඇති ු අයුරුයි.wattaka 1