ගෙවා නිමකළ නොහැකි වන්දියක් ?

0
187

 

3(3)(10.20 am ) ඉකුත් පාස්කු ඉරිදා 21 දින මිගමුව කටුවපිටිය දේවස්ථානයේ දී ඇති වු සිද්දිය සමිබන්දයෙන් මියගිය පුදගලයින් සදහා වන්දි මුදල් පිරිනැමිමක් ඊයෙ 30 දින අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් සිදුවිය
එක් මිය ගිය පුද්ගලයෙකු සදහා රජය විසින් රුපියල් ලක්ෂ 10ක් මුදලක් පිරිනැමිට තීරනය කර ඇති අතර මිය ගිය අවස්ථාවෙදිම අවමංගල කටයුතු කරගැනීම සදහා රුපියල් ලක්ෂයක මුදලක් ම  අවස්තාවේදිම පිරිනමා ඇති බැවින් තවත් අත්තිකාරමි මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 3ක් පිරිනැමිමක් ද මෙහිදී සිදුවිය
ඒ සදහා ඊයේ මියගිය පුද්ගලයින් 70 දෙනෙකු සදහා මුදල් පිරිනැමික් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පිරිනැමුනු අතර ඉතිරි වන්දි මුදල මිය ගිය අයගේ සනාත කිරිමෙන් අනතුරුව අවශ්‍ය ලිපි ලේඛන හා තම මුදල භාරදිය යුතු නිවැරදි භාර කරුවන් සොයා වන්දි ගෙවිමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශකලේ මෙම අවාසනාවන්ත සිද්දියෙන් මිය ගිය අයට අමතරව එක් තුවාල කරුවෙකුට රුපියල් ලක්ෂපහක මුදලක් රජය විසින් ගෙවිමට තිරනය කර ඇති බවත් එම මුදල වෛද්‍ය වාර්ථා අනුව මුදලේ වෙනස් කමක් ඇතිවන බවයි
මෙම අවස්ථාවට අමාත්‍ය රන්ජිත් මද්දුම බංඩාර පාර්ලිෙමින්තු මන්ති්‍ර හර්ෂ රාජකරුණා ඇතුළු දේශපාලන අධිකාරියන් රජ්‍ය නිළධාරින් විශාල පිරිසක් සහභාගි විය
පියපේම මානික්කරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here