ගේම් ඇති !පුරවැසි මතයට හිසනමනු!

0
83

received_576434069467716(10.15am )ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා  විවිධ විරෝධතා පැනනගිමින් තිබේ.මේවි අතරට දිනෙන් දින වඩාත් නිර්මාණශිලි බොහෝ දැ එක්වෙමින් තිබේ.අද නුගේගොඩ දිදුලන හදවත කණ්ඩායම විසින් සම්ප්‍රදායික වි⁣⁣රෝධතා ආකෘතියට වෙනස්ම මුහුණුවරක් එක් තිබුණි.