ගොඩනැගිලිවලට අනුමැතිය දෙන සීල් බාලා හොරකම් කරලා?

0
100

stock-vector-vector-of-thief-stealing-laptop-computer-from-office-11710837පළාත් පාලන නිතියට අනුව ගොඩනැඟිලි සදහා අවසන් අනුමැතිව ලබාදිය යුතුව ු ඇත්තේ එක්කෝ නගරාධිපතිය නැතිනම් කොමසාරිස්ය. එහෙත් මීගමුව තුල එය එසේ සිදුවුයේ නැත.පළාත් පාලන නිතියට පටහැනිව මේ කටයුත්ත සිදුකරගෙන යන ලද්දේ මීගමුව මහනගර සභාෙව් ඉජිනේරුවරයා විසිනි.මේ සදහා ඔහුට පුර්ණ අනුග්‍රාහාකත්වය ලැබි තිබුණි.
බාලා නම් වු මේ ඉජිනේරුවරයාට මේ වරය ලැබි තිබුනේ  මහනගර සභාවේ මාෆියා කල්ලියේ පමණක් නොව දේශපාලන අධිකාරියට කඩේ යන ව්‍යපෘතියේ ප්‍රධානියෙකු වන නිසාය.
මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන සංග්‍රහයේ වගන්ති යළිත් මීගමුව තුල ක්‍රියාත්මක කරවා ගැනිම සදහා මහ සභාවට යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර කටයුතු කරන්නට වරක් නගාරාධිපති ඇන්ටනි ජයවීරට සිදුවිය.
මේ යෝජනාව සම්මත විමෙන් පසු මේ වෙනුවෙන් වෙනමම සිල් එකක්ද කැපුණි. එහෙත් මීගමුව මහනගර සභාවට  ගොඩනැගිලි අයදුම්පත් අවසන් වශයෙන් අනුමත කරගැනිම සදහා එන අය  නාගරික ඉජිනේරු බාලා නැතැයි කියමින් ආපසු හැරි ගිය අවස්ථා කිපයක්ම විය.
මේ ගැන සොයාබලන විට වැටහි ගියේ නගරාධිපතිවරයා විසින් අළුතින් කපන ලද සීල් එකද බාලා නැමැති මේ ඉජිනේරුවරයා විසින් සොරකම් කර ඇති බවය.
පගා ගැහිල්ලේ රහ දන්නා බාලා මේ හොරකම් කරගෙන ලාජ්ජුවේ දමාගන්නට උත්සහ කරනු ලබන්නේ නගරාධිපතිවරයාගේ නිතිමය අයිතියයි.
එසේ කරන්නට තරම් බාලා ලොක්කෙකු වන්නේ කෙසේද??
උත්තරය හරි සරලය.
ඔහුව නැතුවම බැරි ප්‍රබල දේශපාලකයෙක් මීගමුවේ සිටි.
බාලා විශ්‍රාම යන්නට ඇති ඉතිරි අවුරුදු දෙක තුලදිද විශාල වැඩකටයුතු රාශියක් කරගන්නට මේ අයට අවැසිව තිබේ.
නගරාධිපතිට වඩා ඇමැතිවරයෙක්ගේ හුරතලය කොතරම් සනිපදැයි දන්නා බාලා නගරාධිපතිෙග් සිල් එක පමණක් සොරකම් කර නැවතුනා ඇතිය.
ඉතිරි වසර දෙකත් මීගමුෙව් ලගින්ට මෙවන් දුෂිත නිළධාරින්ට ඉඩ ලබාදෙන්නේ කව්දැයි විමසිලිමත් විය යුතුව ඇත.