මීගමුව පිහිටි රේ බැන්ඩ්ස්
අදාල ආයතනය විසින් ඉල්ලා ඇති ණයක වෙනුවෙන් මෙසේ මේ ලිපිය ලබා දි ඇති බවද සැලය.
නිති ප්‍රකාර නම් මේ අනුමැතිය ලබාදිය යුතුව තිබෙන්නේ අදාල සියළු ප්‍රමිතින්ට අනුව ගොඩනැගිල්ලක් නිමකල පසුව පමණි.
එහෙත් නගාරික මන්ත්‍රිලා සහ නිලධාරින් පිරිසක් එක්ව මුදලට මේ ලිපිය ලබා ඇත.
මේ කටයුත්තට මහජන සෞඛ්‍ය පරක්ෂකයෙකුද සම්බන්ධවි සිටින බව අප වෙත වාර්ථා වේ.