ගෝඨාගේ නියෝග ඇල රක්ෂිතයේ අනවසර ඉදිකිරිමට අදාල නැද්ද ?

0
82

gotakapila issueහැමිල්ටන් ඇල ව්‍යාපෘති සංවර්ධන ව්‍යපෘතිය අයත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් හැමිල්ටන් ඇල රක්ෂිතයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරිමක් කඩා ඉවත් කරන ලෙස ඉල්ලමින් එවන ලද ලිපිය ප්‍රකාර මේ ඉදිකිරිම 2014 මැයි මස  12 වන දිනට පෙර කඩාදැමිමට පියවර ගත යුතු වුවද එය එසේ සිදුව නැතැයි ප්‍රදේශවාසින් පවසති.
ඒ වෙනුවට මේ අනවසර ඉදිකිරිම තුල ටයිල් ඇල්ලිම මේ දිනවල සිදුවෙමින් තිබනෙ බැව් තවදුරටත් පවසා සිටියේය.
මේ අනවසර ඉදිකිරිම පිටපස සිටින්නේ පෙරියමුල්ලේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු බව දැන් කාටත් ප්‍රසිද්ධ රහසකි.