සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල නඩුව කැඳවූ ඉදිරියේ අවස්ථාවේදී එම අවසරය ලබාදී ඇත.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට පසුගියදා (01) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභයට විදෙස් ගමන් තහනම් කර තිබිණ.

මංගල රැළියට නෑ !
මේ අනූව ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පවත්වන පළමු රැළිය සඳහා ද ගෝඨාභය රාජපක්ෂ සහභාගී නොවනු ඇත.
ඒ එම රැලිය ඔක්තෝබර් 09 වනදාට සංවිධානය කර ඇති නිසාය
theleader.lk
theleader.lk