ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ඒ.නඩේසන්ගේ 20වන සැමරුම..

0
245

මිට වසර 20කට පෙර පැවති  පාලන සමයේදි ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ඒ.නඩේසන්ගේ 20වන සැමරුම මැයි 31 මඩකලපුව ගාන්ධි උද්‍යානයේදි පැවැත්වුණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය ඇතුලු මාධ්‍ය කණ්ඩායම් කිපයක් විසින් මෙය සංවිධානය කර තිබුණි.

දකුණ මාධ්‍යවේදින් නියෝජනය කරමින් ජේෂ්‍ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයකි.