ඝාතනය කොට වසර 10 කට පසු සිය උපන්බිමේදි සිවරාම් සැමරේ.

0
122

මහින්ද රාජපක්ෂගේ දුර්දාන්ත පාලනය යටතේ 2005 අප්‍රේල් 29 වනදා ඝාතනය කරන ලද  ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකි සිය උපන් බිම වන මඩකලපුවේදි 2015 අප්‍රේල් මස 29 දින  සැමරණි.
යාපනය මාධ්‍ය සමාජය, නැගෙනහිර ප්‍රාදේශිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි.මෙහි සමරු දේශනය පවත්වන ලද්දේ නැගෙනහිර විශ්වවිද්‍යාලය අචාර්ය රගුරාම් විසිනි.

Dr.Raguram
Dr.Raguram

batti2batti4batti 5batti 7batti 9batti 8batti 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here