ඝාතන චෝදනා ලැබු මන්ත්‍රිවරයා අද පොලිසියට භාරවෙයි.

0
96

ජුනි මස 10 වනදා රාත්‍රියේ කට්ටුව ප්‍රදේශයේ සිදුවු පුද්ගල  ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් මහතා සහ තවත් දෙදෙනෙකු අද උදෑසන මීගමුව පොලිසියට භාර වි ඇත.සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිපදෙනෙකුම තවමත් නිදැල්ලේ සිටිති.