ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ එල්ලේ ශූරතාවය කටාන ප‍්‍රාදේශීය සභාවට

0
57

එල්ලේ ක්‍රීඩාව

පසුගියදා මුලතිව්, ඔඞ්ඩුසුඩාන් විiාලීය කී‍්‍රඩාංගනයේදී පැවති ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශූරතා අන්තර් එල්ලේ කී‍්‍රඩා තර`ගාවලියේ ජයග‍්‍රහනය කටාන ප‍්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇත. එම ගූරතාවය සම`ගින් රු.20000 ක මුදලක්ද  කටාන ප‍්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායමට පිරි නමා ඇත. එලෙසම මෙම තර`ගාවලියේ දක්ෂතම කී‍්‍රඩාකයා, හො`දම ප‍්‍රහාරකයා සහ හො`දම පන්දු රකින්නා යන සම්මානද කටාන ප‍්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම දින ගෙන තිබේ.