චන්ද්‍රා හේවා ගාල්ලගේ මහත්මියට නිවන් සුව පතමු!

0
119

හදිසියේ අප අතරින් සමුගත්
‘විකල්පනී’ කාන්තා ව්‍යාපාරයේ නායිකාව
චන්ද්‍රා හේවා ගාල්ලගේ මහත්මියට නිවන් සුව පතමු!

මාලබේ, තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය සෙසු ක්‍රියාකාරීන්ට සහ ක්‍රියාකාරිනියන්ට සරණක් වූ, සෙවනක් සැපයූ තෝතැන්නක් විය.

එහි මෙහෙයුම් කටයුතු කළ ඇනිටා අක්කා මෙන්ම පෝල් අය්යා ද පසුගිය කාලයේ දී දිවි ගමනට සමු දුන්හ. එහි ප්‍රබල සෙන්පතියකු ව සිටි ටයිටස් අය්යා මෙ ලොව හැර ගියේ කෙටි කලකට පෙරය.

දැන් එම අසිරිමත් නිකේතනයේ සිව්වන සාමාජිකාවද සමුගෙන ගොස් ඇත.

චන්ද්‍රා අක්කා ට සුවබර නින්දක් පතමි.
සුදර්ශණ ගුණවර්ධන