චමිලා ඝාතනයේ පූධාන සැකකාරයා යළිත් වෙදකමේ ?

0
103

මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කෙරුණ නිදහස් වෙළඳ කලාප තරුණියකු වු චමිලාගේ ඝාතනයට අදට 2010 නොවැ 12 වසර 3 ක් පිරෙයි.

මීගමුව රෝහලේ සීමාවාසික වෛiවරයෙකු ලෙසින් සේවය කරමින් සිටි සුදර්ශන බාලගේ නැමැති වෛiවරයා මෙම ඝාතනයේ සැකකරු ලෙසින් බන්ධානාගාර ගත කෙරුණ අතර දැන් ඔහු සිටින්නේ ඇප පිටය.
මේ අතර වෛදකමටත් නිගාදෙන අපුරු පුවතක් අප වෙත පසුගිය දිනකදි වාර්තා වුණි. එනම් මේ සැකකාර වෛiවරයා කුරණ දුම්රියපල අසල ස්ථානයක පුද්ගලික බෙහෙත් ශාලවක සේවය කරන බවය.
මේ තොරතුරු ඔස්සේ විමසිලිමත් වූ අපට එය තහවුරු කරගත හැකි වුණ අතර එම පුද්ගලික බෙහෙත් ශාලවේ හිමිකරු ලෙසින් අපට සැකහැර දැනගන්නට ලැබුනේ රජයේ වෛi නිලධාරින්ගේ සංගමයේ මීගමුව ශාඛාවේ ලේකම් වෛi ඉන්ද්‍රජිත් පනාවැල්ල මහතාට එය අයත් බවකි.
පසුගිය දිනක මෙම බෙහෙත් ශාලවට ගිය රෝගියෙකු විසින් අප වෙත ලබාදුන් සාක්ෂි වලින් මෙය වඩාත් තහවුරු කෙරුණි.
අධිකරණය විසින් තවමත් වෛi බාලගේ මිනිමරුවෙකු ලෙසින් තින්දු ලබා දි නැත. නඩුව විභාග වෙමින් තිබේ. එහෙත් එදා ඒ සිදුවිම ගැන සියළු කරුණු දන්නා අයෙකුට මේ ඝාතනයේ සැකකරු කව්දැයි තින්දු කිරීම එතරම් අපහසුවක් නැත.
මේ චූදිත සැකකරු තවමත් රජයේ ලියාපංචි සහතිකය ලබානැති අයෙකි.
වෛi සුදර්ශන බාලගේට බෙහෙත් ශාලාවක් භාරදිමෙන් වෛi ඉන්ද්‍රජිත් මහතා රටට ලබාදෙන පණිඩිඩය කුමක්ද? නිත්‍යාණුකූල නොවන අයට වුව ඒ කටයුත්ත කිිරිමට අනුග‍්‍රහ දැක්වීම වරදක් නොවන බවද..?
තවත් එක් කරුණක් අවධාරණය කළ යුතුව තිබේ. වෛiවරයෙකු වන්නට මහන්සි වු බාලාගේ ජිවත්විම විම සඳහා මේසන් බාස් වැඩට යන්නට යැයි අපි නොකියමු. එහෙත් තමන් වෙතට පැමිණෙන කාන්තා රෝගීන්ගෙන් අනිසි ප‍්‍රයෝජන ගන්නට ගොස් මීට කලින්ට හොඳ හැටි ගුටි කා සිටින සදාචාර විරෝධියෙකුට වෙදකමට ඉඩදි ඇති වෛi ඉන්ද්‍රිජිත් පනාවැල්ල ගැන අප සිතාගත යුත්තේ කෙසේද..?
අන්අයට උපදෙස් දෙන්නටත් නිති ප‍්‍රකාර කටයුතු කරන්නටත් යැයි බෙරිහන් දෙන වෛi නිලධාරින්ගේ ජාතික සංගමය මේවා ගැන කියන්නේ කුමක්ද..?