චිත්‍රාල් පදනමෙන් ශ්‍රවණාබාධිත පුරවැසියන්ට පිහිට වෙයි

0
47

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම, ජර්මනියේ දොස්තර හාන්ස් පීටර් ඩෙන්ට්ලර් අායතනය සමග ඒක්ව, අඩු අාදායම් ලාභී ශ්‍රවණාබාධිත පුද්ගලයින් සදහා රැපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුතු ශ්‍රවණාධාර නොමිලේ ලබා දීමේ වැඩසටහන පසුගිය දිනක වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මැතිතුමන්ගේ නිවසේදී පැවැත්වුනි. මෙම වැඩසටහනේ දෙවෙනි අදියර ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතයි.14359112_1180441305361822_2379878630824814659_n