චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් අබාධිතයින් 100කට ආධාර උපකරණ

0
452

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම සහ ජර්මනියේ හාන්ස් ඩෙන්ට්ලර් පදනම මගින් 2017 වර්ෂයට වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ආසන වලට අබාධිත උපකරණ ලබාදීමේ වැඩසටහන පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්වුනා. මෙහිදී  ආබාධිතයින් 100 කට ආසන්න ප්‍රමාණයකට රැපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුතු උපකරණ පසුගියදා  ඛෙදා දෙන ලදී.

22539710_10154865544292539_3737382377778862896_n
►https://www.facebook.com/chithralfernando