චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් ඇවිදීමේ උපකරණ

0
470

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම මගින් වර්ෂ 2017 පුත්තලම්දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී ආබාධිත රෝගින් වෙනුවෙන් උපකරණ බෙදා දීමේ වැඩසටහනේ දෙවෙනි අධීයර වශයෙන් දිස්ත්‍රික්කය පුරා ඇවිදීමේ උපකරණ සදහා අයදුම් කර තිබූ පුද්ගලයින්ට ජර්මනියේ හාන්ස් පීටර් ඩෙන්ට්ලර් ආයතනය සමග එක්ව රෝද සහිත ඇවිදීමේ උපකරණ ලබා දීම නොවැම්බර් මස 23 වන දින වෙන්නප්පුවේදී සිදු කෙරැනා. වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සෑම වසරකම පුත්තලම් දිස්ත්‍රික්කය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.23915682_1759269974145616_3794841372149965189_n