මීගමුව කුට්ටිදුවේ කලපුවෙන් හාරන මඩ වෙරළට දැමීමෙන් එය නතර කරගත හැකියි වගකිව යුත්තෝ සිතනවා විය හැකිය. එහෙත් මේ වෙරළ ඛාදනය මුහුදෙන් වැලි ගන්නාතුරු නතර නොවන බව ඔවුන් පවසති.
” චීනා මුහුද හාරනකොට අපිට වෙරළට පස් දාන්න වෙලා”දුන්ගාල්පිටියේ ධිවරයෝ කියති.