චීන සවාරියට… ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පොරකති.

0
96

china-nightlife-skylineදෙවන සංස්කරණය -පළාත් පාලන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන චින සංවාරයක් සදහා මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා සුදානම් වෙමින් සිටින බව වාර්ථා වේ .මේ ගමන සදහා තරුණ නාගරික මන්ත්‍රි සංසදය නියොජ්නය කරමින් නාගරික මන්ත්‍රි දායන් ලංසාද එක්විමට නියමිතය.
මේ නිසාම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු තමන්ටද මේ සදහා අවස්ථාවක් ලබාදිය යුතු යැයි කියමින් උද්ඝෝෂණයකට අරඅදින බව සැලය.
මේ අතර වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාද මේ ගමනට එක්වන්නට නියමිතව ඇති බැව් වාර්ථා වේ.